Advertisement

මෙරට ඉන්ධන බෙදාහැරීමේ යෙදෙන ඉන්දීය සමාගම සිය බෙදුම් හල්වල පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 05 කින් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඉන්දීය තෙල් සමාගමේ Oct 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.

මෙම මිල ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බව ලංකා-ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට හොඳ පොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements