Advertisement

දේශීය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික කටයුතු අධිකාරියේ අවසරය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශිය කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 945කි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා රුපියල් 35කින් ඉහළ නංවා තිබෙනවා.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිලද රුපියල් 380කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements