Advertisement

කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුව එය අඩුපාඩු සහිතව හෝ හොඳින් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.


එනිසා එහි ගෞරවය ආණ්ඩුවට ලබා දීමට මැළි නොවන බවද ඔහු පැවසීය.

නමුත් ආර්ථික ආර්ථිකය ගොඩනැංවීමේ දී ආණ්ඩුව අසමත් බවත් එය කළ හැක්කේ ජාතික පක්ෂයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනී පැවැති 360 වැඩසටහන් සමග අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියේය.

පැවති තම ආණ්ඩුව තරම් මෙරට බෞද්ධයන්ට වැඩ කළ කිසි ආණ්ඩුවක් මෙරට නැති බවද ඔහු පැවසීය.

ඉදිරි වසර 5 ක් යන්න පෙරාතුව නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements