Advertisement

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල පිටබැද්දර පදිංචි යුධ හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂාවක දී තහවුරු වී ඇත.

ඔහු සැක සහිත රෝගීයෙකු බවට හදුනා ගැනීමත් සමග පවුල් කිහිපයකට අයත් පුද්ගලයින් 26 දෙනෙකු ස්වයං නීරෝධායනයට ලක් කර ඇත.
තවද ඒ අතරතුරදී එම ප්‍රදේශයේ පවත්වන ලද දේශපාලන රැස්වීමක් පිළිබඳව ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමු වී ඇත.

අදාල දේශපාලන රැස්වීමට සහභාගි වු පුද්ගලයින් 64 දෙනෙකුද ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සිදු වන බව සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements