Advertisement

ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල නගරය මධ්‍යයේදී ගොඩනැගිල්ල බුවනෙකබා රාජ සභාවක් නොවන බව වයඹ පලාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රැකව ජිනරතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සිදුවීම පාදක කරගෙන දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.

කුරුණෑගල ඇති සියළුම ගොඩනැගිලි පාහේ ඉංග්‍රීසි ආණ්ඩු කළේ නිර්මාණය වූ ඒවා බවත් මෙම ගොඩනැගිල්ලද එවන් එකක් බවත් උන්වහන්සේ පැවසූහ.

අදාළ ගොඩනැගිල්ල පසු කාලීන බදු දීමෙන් පසු යම් යම් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

එහිමියන් මෙම අදහස් පළ කළේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදීය.

මෙහි දී පාඨලී චම්පිකගේ ‌බොරුව අතේ පත්තු වී ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements