Advertisement

සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදක්වන්නේ යැයි චෝදනා මත එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 ක් දෙනකුද පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව ජාප මහා ලේකම් අකිල විරාජ කාරියවසම් මහතා අද (28) පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements