ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්යකරණ දඬුවම් ලැබිය හැකි වරදක්
2000 අංක 56 දරණ කල්බදු මූල්යකරණ පනත යටතේ කල්බදු මූල්යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්රසිද්ධියට පත් කර තිබෙනවා.
මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්යකරණ කටයුතු (finance leasing business) පවත්වා ගෙන යාම කල්බදු මූල්යකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.





