කෝටිපති ව්‍යාපාරිකයා මියයාමට පෙර බ්‍රසීල ජාතික බිරිඳ පැනයයි - අභිරහසක් ඉතිරිකළ තවත් ඝාතතනයක්?
divaina
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
කෝටිපති ව්‍යාපාරිකයා මරණයට පත්වීමට පෙර බ්‍රසීල ජාතික බිරිඳ පැනයයි
අභිරහසක් ඉතිරිකළ තවත් ඝාතතනයක්?
කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ අවසන්වරට මෙරට සිටින තම පවුලේ සමීපතමයන් සමග දුරකථනයෙන් සම්බන්ධ වන්නේ පසුගිය අඟහරුවාදා මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට පමණය. ඉන් අනතුරුව ඉන්දුනීසියාවේ සංචාරයක නිරත ඔනේෂ් හා මෙරට ඥාතීන් අතර පැවති දුරකථන සම්බන්ධතා සියල්ල අක්‍රීයව යන අතර එම සිදුවීම සිදුවන්නේ ඔනේෂ් සුබසිංහ, ඔහුගේ බිරිඳ, කුඩා දියණිය සහ ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳගේ මිතුරියක් වන තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් සමග ඉන්දුනීසියාවේ කරන ලද සංචාරයක් අතරතුර ය.