Advertisement

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.
ජනසභා කාර්යාලය විසින් ජනසභා කෙටුම්පත සම්පාදනය කර අවසන්.

ලංකාවට පුරැසි ජූරි සභා ක්‍රමයකුත් යෝජනා කරලා...

"මෙම ජනසභා ක්‍රමය ප්‍රතිසංස්කරණ සඳහා අරගල කරන සාමකාමී අරගලකරුවන්ගේ සහ පරිධියේ අවවරප්‍රසාදිත ජනතාවගේ විශාල ජයග්‍රහණයක්" - 
ජනසභා කෙටුම්පත් සම්පාදක කමිටුවේ ප්‍රකාශක විමුක්ති දුෂාන්ත

රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීම සඳහා ජනසභා ක්‍රමයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද මූලික සංකල්ප පත්‍රිකාව වැඩිදියුණු කරමින් පනත් කෙටුම්පතක් සැකසීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟාවී තිබේ.
උදාවූ 2023 නව වසර පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

උදාවූ 2023 වසර කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ  අනාගතයකට මග කියන ඔබට නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවායි ගොසිප් 99 අපි ප්‍රාර්ථනා කරන්නෙමු!
සේමිණි 10,000යි ද? අපෝ වැඩියි
අර පන්දාහකට අරයා ඉන්නේ එයාව ගන්න
අපි නිකම් භාණ්ඩ වෙලා - සේමිණි


සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක්.ඒ තරමටම ඇගේ සුවිශේෂී වූ තාත්වික රංගනය නිසා ම බොහෝ සිනමා නිර්මාණවල මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණ තුළද ඇයගේ රංගන හැකියාව අපට දැකබලා ගන්නට පුළුවන්.

වෙනස් ආකාරයේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වෙද්දි විශාල රසික රසිකාවියන් පිරිසකගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගෙන සිටිනවා.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකට තුඩුදුන් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කළා යැයි කියන තිළිණි ප්‍රියමාලිගේ සිදුවීමේදී කතාබහට ලක්වුණු අනෙක් චරිත අතර සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රධාන තැනක් ගන්නවා.
ධනුෂ්ක ගුණතිලකට ඇප ‌දෙන්න සිඩ්නි අධිකරණය දැමූ වාර‍‍‍‍‍‍‍‍ණ මෙන්න

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දුන්නේ ය.

ඒ, ඔහු තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට එරට අධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබිණි.
ගාලු මුවදොර අරගල භූමියේ දෙපිරිසක් අතර ගැටුමක් - 4කට තුවාල

ගාලු මුවදොර අරගල භූමියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements