Featured News

Video Gossip

Advertisement

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පැනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ සහ ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මෙම පිරිස නිශ්චිත වශයෙන්ම කොපමණදැයි ප්‍රකාශ කල නොහැකි නමුත් 10-15 අතර පිරිසක් එලෙස ස්වයංනිරෝධායනයට යොමු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements