Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ව්‍යවස්ථාව, ගැසට්, නීති නිකම්ම නිකම් හිස් ලියවිලි බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව මැයි 14වැනිදා කැඳවන බවට ප්‍රකාශ කර තිබුණ ද එම දිනය ඉක්මවා ගොස් ඇති නිසා ඔහුගේ ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවයි.

එම දිනයේ ඉක්මවා ගොස් තිබියදී නව පාර්ලිමේන්තුව කැඳවන දිනය හෝ මැතිවරණය පවත්වන ස්ථිර දිනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවද ජවිපෙ නායකයා කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements