Advertisement

අවුරුදු 16කට කලින් අද වගේ දවසක ඕෂධී කරපු දේ

කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. 

විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු. ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.
රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමගේ හදිසියේ රෝහල්ගත කරයි - 
මම කවදා ආයිත් සාමාන්‍ය තත්වයට පත්වෙයිද කියලා හිතාගන්න බෑ 
- ඕෂධී  කියයි 

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු නිළි ඕෂධී හේවාමද්දුමගේ පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් සිටි බව ගොසිප්99 අපිට දැනගන්න ලැබුණා. ඇය මේ බව සඳහන් කරමින් දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුළ සටහනක් ද පළ කර තිබුණා. 
. ඉතිං පසුගියදා ඒ් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබුණා. 

එහිදී ඇය සඳහන් කළේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය අයට වැළඳුන බවයි. ඉතින් ඇය ඇගේ මුහුණු පොතේ සටහනක් යොදමින් මෙම රෝගයේ බරපතලකම හා ප්‍රවේශම් විය යුතු ආකාරය ගැන සියලු දෙනාම දැනුවත් කර තිබුණා. ඇය මුහුණු පොතේ දැමූ සටහන පහතින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජාතික ඔසු පැළ සිටුවීමේ මහෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

එම අවස්ථාව සඳහා අගමැතිවරයා සමග බදුල්ලෙන් පොදුජන පෙරමුණෙන් තරග කරන බව කියන රංගන ශිල්පිනී ඕෂධී මද්දුමහේවා ද තම දියණිය ද රැගෙන එක්ව සිටියා.ඇය මෙම රාජ්‍ය උත්සවය ද අමතනු ලැබුවා.
කලා ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලම ඉඳන් ඡන්දෙ ඉල්ලන ආසාවක් තිබුණා
බලෙන් අවස්ථා ගන්න ගියෙත් නෑ. මට මේකට ආරාධනා ලැබිල තියනවා.
මං 22 දී විවාහ වුණා. ඒ කාලෙ නිළියන් එච්චර කලින් බදින් නෑ. පස්සෙ රැල්ලක් විදිහට අනෙක් අයත් විවාහ වුණා.

ඕෂදී ගැන මේ දිනවල සමාජ ජාලා තුල වැඩිපුර කතාබහකට ලක්වෙනව. ඒ ඇය ගඩොලක් අතැතිව සිටින ඡායාරෟපයක් හේතුවෙන්.

ටෙලි නාට්‍ය නිළියක් මෙන්ම නිරූපිකාවන වන  ඕෂධී හේවාමද්දුම ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින බවත් ඇයට ඒ සඳහා ආරාධනය ලැබී ඇති බවත් අන්තර්ජාලයේ පැවැත්වූ වීඩියෝ සංවාදයකදී අදහස් පළ කර තිබේනවා.

ඇය එම කතාබහේදී මෙසේ කියනු ලබයි.
ඕෂධී දෙවැනි වරටත් මවු පදවි ලබන්න සූදානම්ලු
පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයිලු

කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා.

මේ දවස්වල කලා කටයුතුවලින් නිහඬ වෙලා ඉන්නේ විශේෂ කාරණයක් නිසා නේද?

විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාලසීමාව වන තෙක්ම ටෙලි නාට්‍ය රූගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ.

අලුත් බලාපොරොත්තුවක් එක්කනේ දැන් ජීවත් වෙන්නේ. ඒ ගැන කියමු?

ඔව්. දැන් දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් මාස හතරයි. ජූලි මාසේ අන්තිම වෙනකොට බබා ලැබෙයි. මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි.
මහත්තයාගේ නම් අකමැත්තක් නෑ
නමුත් මගේ වැඩි කැමැත්තක් නෑ
-ඕෂධී හේවාමද්දුම


නම කියූ පමණින් රූපය මැවෙන තරමට රසික හදවත්වලට සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වා දෙන්න පුළුවන්. රංගනය, නිවේදනය, ගායනය, නිරූපය යනාදී සෑම ක්ෂේත්‍රයක් හරහාම සිය හැකියාවට වටිනාකම් එකතු කරගන්නා ඇය මවක්, බිරිඳක් ලෙසත් කාර්යබහුල ආදරණීය චරිතයක්. ඉතින් ඇගේ කාර්යබහුලත්වයත් එක්ක රිවිසරසියේ පිටුවක් හැඩ කරන්නත් මෙලෙස ඇය එක්වුණා.
zzleue;af;ka ysáhg ud;r;a wysñ jqKdZZ
kdufhdackd fokjd lsh,d
´Iëg ,Kqjla ÿkako@


Tkak wdjd fukak wdjd lsõjdg flda ´Iëg kdu fhdackd ,enqfKa kEfka'''@

ï''' Tõ' fmdÿfõ .;a;u l,dj iy ldka;dj fjkqfjka ikaOdk kdu fhdackd ,ehsia;=j, ksfhdackh wvqhs lsh,d ug ysf;kjd' tal fï ug kdu fhdackd fkd,enqK ksid lshk l;djla fkfuhs' iuia; ksfhdackfhau ldka;djg ,enqK bv wvqhs' tal f,dl= wvqmdvqjla' yenehs b;sx tfyu l,dlrejkag kdu fhdackd fkd,efnkak;a idOdrK fya;=jla ;snqKd'

kdu fhdackd fkd,efnkak tfyu idOdrK fya;=;a ;snqKo@'''

´Iëg kï oeka tal lr, lr, tmd fj,dÆ
uq,a ldf,a§ kï yß fIdalaÆ
ta;a oeka kï fyd|g  we;s fj,dÆ
- ´Ië
(AUDIO)

ckm%sh ks<s ´Ië fyajduoaÿu fmïj;shf.a pß; r.mdkak oeka jeä leue;a;la fkdolajk nj weh mjikjd' weh oeka jHdmdßldjla njg;a wdrxÑ fjkjd'

weh lshkafka
fmïj;shf. pß; lr, lr, oeka we;s fj,d ta ksid fjkia pß; lrkak leu;a;la ;sfhk njhs'
uyskao uy;a;hd w.ue;s lrkak uu iydh fokjd 
- ´Ië;a foaYmd,khg

jáka f.däka tkafk fudlgo fl<skau l;d lruqflda' ´Ië;a l,dfjka foaYmd,khg mskqula .ykak jf.hs yokafka'''@
kE lsõfjd;a fndrejlafka''' Tõ' uu tfyu ;SrKhl bkakjd'

myq.sh m<d;a iNd ue;sjrKfh;a ´Ië Pkafo b,a,kak Tkak wdjd''' fukak wdjd''' lsõjg flda wdfõ kEfka'''@
ta ldf,a wdrdOkdjla ;snqKd' ta;a ta uu foaYmd,khg tkak iqÿiqu ldf,a fkfjhs lsh, ys;=K ksid wdrdOkdj Ndr.;af;a kE'

oeka Thd lshk iqÿiqu ld,h Wod fjkafka ljodo@


;ju Èk" jljdkqjla kE''' wo fyg fjkak;a mq¿jka' ;j udi lSmhlska wjqreÿ lSmhlska fjkak;a mq¿jka'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements