Advertisement

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න රනිල් මුදල් වෙන් කරල නෑ - ජනපති

තම රජයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා මුදල් වෙන් කරන ලද බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි.

අනුර ජනපති කරන්නට මහ ගල්කොරියන්ට භෝජන සංග‍්‍රහයක්
 මැ.කො. පැන තහනම් කරයි..

මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ.

අනුර කියන ඉන්දියානු බුද්ධි වාර්තාව බොරුවක් 
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වයි 
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල පළවීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මැතිවරණයට මුදල් දුන්නෙ නැත්නම් ජවිපෙ නායක අනුර කුමාර කරන්න යන දේ

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත් දැනට ඇති එකම තුරුම්පුව මුදල් නොදී මග හැරීම බව ද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements