Advertisement

අපිට සලකන එක නම් සලකනව බොක්කෙන්ම
කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනානිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචනය එල්ල කරනු ලැබුවා.

ඇතැම් ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේනිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුධ හමුදාවද ප්‍රකාශ කර සිටියා.
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.
කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වලක ගිලෙමින් සිටි පවුලක් බේරා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාවන්ට අයත් පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙ‍නා සමඟ පසඅගියදා (07) දහවල් වැවේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ වැව තුළ තිබු රොන්මඩ සහිත වලක එරෙමින් සිටියදී යුධ හමුදා නිලධාරීන් අදාළ පවුලම බේරා ගෙන ඇත.

වැවට බැසි දරුවෙකු රොන්මඩ සහිත වලෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එහිදි අදාළ දරුවා බේරා ගැනීමට දරුවාගේ පියා මව හා තවත් දරුවෙකු වලට බැස ඇති අතර, එහිදි ඔවුන් ද එරී තිබිණ.
mqoa.,sl yd foaYmd,ksl fya;+ka u; cd;sl wdrlaIdj wE|d.ksñka rch" wdrlaIl wud;HdxYh yd hqoaO yuqod kdhl;ajh úfõpkh lsÍu iuia: hqoaO yuqodju ;rfha fy,d  olskafka hehs Y%S ,xld hqo yuqod uQ,ia:dkh ksfõokhla ksl=;a lrñka mjihs'

we;eï úY%dñl yuqod ks<OdÍka úiska Y%S ,xld hqoaO yuqodfõ hqouh iQodku ms<sn|j Tjqka iEySulg m;a fkdjk neõ m%ldY we;ehs o jir .Kkdjlg miqj úY%du f.dia msg; isg hqoaO yuqodfõ hqOuh Yla;sh ms<sn|j iudf,dapkh lsÍug lsisfjl=g fkdyels hehs o tu ksfõokfha i|yka fõ'
uOqiuh .; lsÍug ish
ìßh iu. Y%S ,xldjg meñK
f,daldka;fhaÈ h<s Wmka fko¾,ka; cd;slhd


f,daldka;fhka weo jegqKq
udákaia ish Ôú;h fírdÿka fin<dg
ia;=;sh m< l< ixfõÈ fudfyd;

Bfha fmrjrefõ" f,daldka;fhka weo jeà .il t,af,ñka isáh§ fírd f.k frday,.; flreKq fko¾,ka; cd;slhd m%;sldr ,eîfuka miq Tyqf.a ìß| o iu. kqjrt<sfha msysá ;=kajk Y%S ,xld isxy frðfïka;= l|jqrg meñKshy'

wk;=rg uqyqK ÿka udákaia ish Èú .,jd ÿka fldam%,a iqfoaYa ,d,skaog tys§ ia;=;sh m< lf<a h'

udákaia iy Tyqf.a ìß| tys§ mejiqfõ" ish Ôú;h fírd ÿka yuqod fin,d lsisÈkl wu;l fkdlrk nj h'

udákaia ;uka uqyqK ÿka tu Ndhkl w;aoelSu fuf,i úia;r lf<a h'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements