Showing posts with label sathosa. Show all posts
සතොසේ මහා පරිමාණ සුදු ලූනු වංචාවක් වහන්න දේශපාලන බලපෑම් | SATHOSA
gossip
,
hot news
,
mini-gossip
,
News
,
sathosa
SATHOSA ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56,000 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇත.
තමා මෙම තනතුරට පත්කළේ දූෂණය සහ නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව මත බවත්, තමා ඉවත් කරන තෙක් ඉවත්ව නොයන බවත් ඒ මහතා පැවැසීය.
එලියට යන්න - .එලියට යන්න-කියා දොර වසා දැමුවා - වැලිගම සතොසේ අය වෛද්‍යවරියකට කල කැත වැඩේ මෙන්න
Doctor
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
sathosa
,
Sri lanka
,
web gossip
,
Weligama
මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක්
ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුනා
අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වැහුවා
කොරෝනා වලින් අපේ රට විතරක් නෙමේ ලෝකෙම බේරගන්න පෙරමුණේ ඉන්නේ වෛද්‍යවරු වගේම වෛද්‍යවරියන්.
ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුනා
අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වැහුවා
කොරෝනා වලින් අපේ රට විතරක් නෙමේ ලෝකෙම බේරගන්න පෙරමුණේ ඉන්නේ වෛද්‍යවරු වගේම වෛද්‍යවරියන්.
අපි ඒ අය ගැනත් මේ වෙලාවේ ගොඩක් හිතන්න ඕන. ඒ අයටත් අපට පුළුවන් විදියට උදව් කරන්න ඕන. අන්න එහෙම හිතන මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් කිහිපදෙනෙක් නිසා ඒක දුක හිතෙන දෙයක් වෙනවා.
ඊයේ ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවේ සවස 2 ට කළින් බඩු ගන්න ආපු වෛද්‍යවරියකට වෙච්ච අසාධාරණයක් ගැනයි මේ...
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________





