අපි_එනවා.... ඔව් අපි එනවා - ඉන්දියාවේ සිරවී සිටි සිසුවියක් ගුවන් යානයේ සිට මුහුණු පොතේ තැබූ සටහන
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
india
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
student
,
web gossip
#අපි_එනවා.... ඔව් අපි එනවා.
අතිගරු ජනාධිපතිතුමාටත්..
අපි වෙනුවෙන් කැපවුන ත්‍රිවිධ හමුදාවටත්, ඉන්දීයානු මහකොමසාරිස් කර්‍රයාල වලටත් පිං...
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමට රජය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල සමග සම්බන්දීකරණය කරමින් මේ දිනවල කටයුකතු කරමින් සිටිනවා සිටිනවා. ඒ ලංකාවේ ගුවන්තොටුපොල වසා සියලු ගුවන් ගමන් නවතා දමා ඇති මොහොතකයි.











.jpg)

