මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි - ලංකාවේ කොරෝනා ආසාදිතයන්ට ගාණක්වත් නෑ - BBC ලොවටම කියයි
BBC
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
නව කොරෝනාවෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ දියත් වූයේ සුවිශේෂී ක්‍රියාදාමයක් බවත් එය ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී කැපී පෙනුණු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
චීනය, ජපානය, හොංකොං, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් සහ බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය ඇතුළුව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ රටවල් ගණන 42කි.
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට එම රටවල් නියෝජනය කරමින් විද්වතුන්, වෘත්තිකයන් සහ බලධාරීන් 800ක් පමණ සහභාගි වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.






