Advertisement

මෛත්‍රී විජය විජයකලා බලන්න යයි
රොසිත් නිදහස්පක්ෂයට පනින ලකුණු
කොළඹ නගර සභාවේ සීතල ගින්නක්

සිය යාපන සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (21) යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන්ගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර සුහද පිළිසඳරකද නිරත විය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණකි.
ලොකු ලොකු මිනිස්සු අස්සේ අපි කලබල වෙන්න ඕන නෑනෙ සර්
පුදුම සැලකිල්ලකනේ සර් මේ මනුස්සයට තියෙන්නේ.


හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ ප‍්‍රසිද්ධ උකුසු ප‍්‍රකාශයට පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට යන එන සෑම තැනකදීම විවිධ ප‍්‍රශ්නවලට මුහුණ පාන්නට සිදු විය. සමහරු එම උකුසු ප‍්‍රකාශයට උත්තර බඳින්නට කල්පනා කළත් තවත් සමහරු එම ප‍්‍රකාශයෙන් ගැලවෙන්නට සෑම උත්සාහයක්ම දරනු ලැබූහ. මහින්ද අමරවීර වැනි නායකයෝ නිතරම කීවේ හිටපු ජනාධිපතිතුමා එබඳු ප‍්‍රකාශයක් නොකළා නම් හොඳය කියා ය. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු කියූ උකුසු ප‍්‍රකාශය දඩමීමා කරගෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශ්වයෙන් එල්ලවන ප‍්‍රහාර එන්න එන්නම දරුණු වන්නට පටන් ගත්තේය. ප‍්‍රහාරයන් දරුණු වනවාත් සමගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ ආසන සංවිධායකයන්ගේ මතය වූයේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම අවස්ථාවේ මහ මැතිවරණයට වෙනම තරග කළ යුතු බවකි.
හිටපු ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය දැනසිටි බවට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම් වන බවට වාර්තා වන නිසා එය මැතිවරණයට දැඩිව බලපාන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සඳහන් කර තිබෙනවා.
ඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ‌බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ‌මෙතෙක් සිදුව ඇති විමර්ශන හරහා එහි සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරීසේන මහතා ‌වෙත පැවරෙන ලකුණු ‌මේ වනවිට පහළ වී ඇති බව දැනගන්නට තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ‌ලේකම් ‌හේමසිරි ප්‍රනාන්දු සහ ‌පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති විමර්ශන ‌කොමිසම හමුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ලබා දීමට සූදානමින් සිටින බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ගෙන්  දැනගන්නට ලැබී ඇත. 
පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබද තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. 

අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමූ බවද ජනාධිපතිවරයා කියාසිටියේය.
පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීම ජනාධිපති සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා 
we;a;gu Tlaf;daïn¾ 26 fudlo Wfka@

tÈk iji 06 jk úg ksjig meñfKk f,i isßfiak ckdêm;sjrhd ish mjqf,a idudðlhskag lshd isáhd úkd ;uka wo rd;%sfha isÿlrk nrm;< foaYmd,ksl fjki ms,sn|j Tyq mjqf,a whgj;a l,a ;shd m%ldY lf,a ke;' 

2015 jif¾ isg kej; rdcmlaI,dg fï rfÜ wdKavq lsÍug bv fkdfok nj mqk mqkd mejiQ ckm;s isßfiak tlajru rdcmlaIj w.ue;s mqgqfõ bkaojkafka wehs@ 


isßfiak ckdêm;sjrhd úiska ish OQrfha fojk ld, iSudj ioyd ;rÛ je§ug kï Tyqg ta ioyd hï m%n, ckmokula wjYh úh' tfiau th tfia isÿùug kï 2019 ckjdß udih jk úg ckdêm;sjrKhla leoúh hq;=j we;' ish ksoyia mlaI ckao mokfuka h,s ckdêm;s ùug Tyqg fkdyelsjkjd fiau h,s tcdm m%uqL ixOdkhl fmdÿ wfmalaIlhd ùuo isÿúh fkdyelalla nj Tyqg jegyS .sh miq Tyq fï uyd foaYmd,k l=uka;%Kh Èh;al, nj wo jk úg meyeÈ,sh' 
úfoaY úksiqrejreka 
wdkhkh lrkafka keye
-ckdêm;s
(Video)

hqoaOfha § udkj ysñlï lv jQ njg Y%S ,xldjg t,a, ù we;s fpdaokd ms<sn| úNd. lsÍfï l%shdj,sh úuid ne,Su msKsi úfoia úksiqrka fyda wêlrK l%shdj,shl fyda ueÈy;a ùula fyda " úfYaI{hka ‘wdkhkh ‘ lsÍfï wjYH;djla ke;ehs ckdêm;s ffu;%smd, isßfiak lshd isáhs'

ckdêm;sjrhd tu m%ldYh lf<a îîiSh iuÛ úfYaI iïuqL idlÉPdjlg tla fjñks' tu idlÉPdfõ § ckdêm;sjrhd wjOdrKfhka i|yka lf<a ‘isÿ lrk úu¾Ykh wNHka;r iy foaYSh jQjla úh hq;= njhs'
Tn jeks kdhlfhl= óg jir 50lg fmr ysáhkï
ckm;s ffu;%S >d;khg meñ‚ fndaïnlre 
oeka lshk l;dj
(Video)

—.sh ckjdß wg jeksod rgg fjkila jqKd fï wjqreoafoa ckjdÍ wg jeksod uf.a Ôú;h fjkila jqKd'˜ hkqfjka ckdêm;s ffu;%Smd, isßfiak uy;d 2006 j¾Ifha§ tjlg weu;sjrfhl= jYfhka lghq;= l< wjÈfha§ ta uy;d >d;kh lsÍu i|yd meñ‚ urdf.k uefrk ;%ia;jdÈfhl= jk isjrdcd fckslka mjihs'

uyskao iu. kej;
lsisu Rcq idlÉPdjla kE
- ffu;%S
Y%S,ksmh folv ùug
bv fokafk;a kE''



ckdêm;s ffu;‍%Smd, isßfiak uy;d yd ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d w;r h<s lsisÿ Rcq idlÉPdjla fkdmeje;afjkq we;s nj ckdêm;s f,alï ld¾hd, wdrxÑud¾. ;yjqre lf<ah'

tu wdrxÑud¾. i|yka lf<a uyskao rdcmlaI uy;d iu. ;uka Rcq idlÉPdjla fkdmeje;afjkq we;ehs ckdêm;s ffu;‍%Smd, isßfiak uy;d pkao%sld l=udrK;=x. ysgmq ckdêm;sksh iu. mjid we;s njh'
uy ue;sjrKh cq,s''
ckm;s iy w.ue;s tl`.fjhs''


úisjeks ixfYdaOkh iïu; ùfuka miq md¾,sfïka;=j úiqrejd yer uy ue;sjrKh cq,s ui w.§ muK meje;aùug miq.sh i;sfha ckdêm;s ffu;%Smd, isßfiak iy w.%dud;H rks,a úl%uisxy hk uy;ajre o iyNd.sjQ by< fmf<a idlÉPdjl§ tl`.;ajhlg meñK we;ehs wdKa‌vqfõ m%Odk weue;sjrfhla‌ mejeiSh'

kj ue;sjrK l%uh we;=<;a 20 jeks jHjia‌:d ixfYdaOkh iïu; ùfuka miq bÈß uy ue;sjrKh oekg ;sfnk Pkao l%uh hgf;au meje;aùug o Tjqka fofokd tl`.;ajhg meñK ;sfí'
fidhqrdf.a wju.=,g
ckdêm;s keye'''
(Video)

ckdêm;s ffu;%smd, isßfiak uy;df.a ifydaorfhl= jk m%shka; isßfiak uy;df.a wjika lghq;= Bfha miajrefõ§ fmdf<dkakrej fmdÿ iqidk N+ñfha§ isÿflreK w;r" ckdêm;sjrhd Bg iyNd.S fkdúh' ta" Tyq Ökfha ks, ixpdrhlg iyNd.sù ;sîu fya;=fjks'

fmdfrdj myrlska ;=jd, ,nd Èk lsysmhla frday,a.;j isá m%shka; isßfiak uy;d ñh.sfha bl=;a fikiqrdodh'wdKavqfõ yd úmlaIfha fndfydafofkl= Bfha miajrefõ foayhg wjika f.!rj olajkq ,eìh' ysgmq ckdêm;s mq;a kdu,a rdcmlaI uy;d Bfha oyj,a foayh ;ekam;a lr we;s ksji fj; f.dia m%shka; isßfiak uy;df.a foayhg wjika f.!rj oelaúh'
fmdfrdkaÿ bgqlrkjd
bkagfkÜ fkdñf,a


fkdñf,a wka;¾cd, myiqlï ,nd§fï jevms,sfj, läkï lrk f,i ckdêm;s ffu;S‍%md, isßfiak uy;d Wmfoia ,nd§ we;'ta wkqj y÷kd .ekqKq m‍%foaYj, úfYaI ;dlaI‚l C%ufõohka hgf;a wka;¾cd, myiqlï fkdñf,a ,nd§ug fhdackd ù we;'

 ffu;S‍%md, isßfiak uy;d ish m‍%;sm;a;S m‍%ldYkfhka ,ndÿka fmdfrdkaÿ m‍%ldrj fuh bgq lsÍug kshñ;h' mß.Kl úfYaI{hska msßila iu. mej;s idlÉPdjl§ wod< jevms,sfj, ls‍%hd;aul lsÍu iïnkaOfhka mq¿,aj idlÉPd ù ;sfn'

Y%S,ksm kdhl;ajh
ckm;s ffu;%Sg

ysgmq ckm;s uyskao rdcmlaI tl. fjhs

Y%S,ksmfha md¾,sfïka;= uka;%S lKavdhu wo ^15& ckdêm;s ffu;%Smd, isßfiak uy;df.a m%Odk;ajfhka ckdêm;s ‍f,alï ld¾hd,fha§ /iaùug kshñ; w;r tys§ Y%S,ksmfha iy tlai;a ck;d ksoyia ikaOdkfha iNdm;s;ajh ckdêm;sjrhdg ms<s.ekaùug ;SrKh lr ;sfí'

ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d Y%S,ksmfha iy tcksi iNdm;s ;k;=re ckdêm;s ffu;%Smd, isßfiak uy;dg m%odkh lsÍug leue;a; m<lsÍfuka wk;=rej md¾,sfïka;= lKavdhu fuu ;SrKh f.k we;' mlaIh folv ùu je<elaùu wruqKq lr.ksñka uyskao rdcmlaI uy;d fuu mshjr f.k we;'
ish Èklska wÆ;a rgla - ffu;%S ÿka fmdfrdkaÿ ld, igyk Èfkka Èk úuiuq


‘ish Èklska wÆ;a rgla‘ yok fmdÿ úmla‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Ifha Èkfmd; iy laIksl iyk 100 fukak

ckdêm;sjrKh ch.eksfuka miq fmdÿ úmlaIh ckdêm;s ffu;%Smd, isßfiak uy;d hgf;a l%shdjg kxjk jev igyk Èk jljdkq we;sj ksl=;a l, w;r th ks;sm; úuiqug ,la lsÍug wm yd tlajkak'

ta fufia h'

ffu;%Smd, wdfjd;a
lrkak hkafk fudkjo@



zffu;%S md,khla ia:djr rglaZ uefhka wo m%ldYhg m;a lrk ,o ckm;s wfmalaIl ffu;%Smd, isßfiak uy;df.a m%;sm;a;s m%ldYfha Wmqgd.;a úfYaI igyka lsysmhla my;ska úia;r fjhs' tys i|yka jk wdldrhg ffu;%smd, isßfiak uy;d n,hg wdfjd;a md¾,sfïka;=jg j.lshk w.ue;sjrfhl= 

hgf;a wdKavqjla msysgqjkakg ie,iqï flf¾' Tyq jir 6 lg ckm;s OQrh oeÍug n,dfmdfrd;a;= jk w;r bka miq fojk jr b,a,kakg woyila ke;'
Tyq lrkakg hk foa .ek idrdxY jYfhka lreKq fufiah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements