මිතුරා වූ රත්තරං මරා බිරිඳ ඉස්සූ ‘අංගොඩ ලොක්කා’ මරා දැමුවේ ඒ බිරිඳ නාලිනී ?
Angoda Lokka
,
gossip
,
gossip lanka
,
gossipmain
,
Murder
රත්තරං මගේ හොඳම යාළුවා කියලා ඌ හොඳටම දන්නවාඅංගොඩ ලොක්කා අපට ෂුවර් නැහැ. ඌ ඒවගේ සතෙක්නේ
චිත්‍රපටවල ටෙලිනාට්‍යවල නවකතාවල දකින කියවන මනඃකල්පිත කථා අපට සැබෑ ලෝකයෙන් අසන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. චිත්‍රපටයක දිගහැරෙන වෘත්තාන්තයක් වැනි කතාන්දරයක් අපට පසුගියදා අසන්නට ලැබුණේය.
ඒ වෙන කවරක්වත් නොව ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාල මැරයාගේ අභිරහස් ඝාතනය පිටුපස දිගහැරෙන කතා පුවතය. ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී සිදුවූ මේ අභිරහස් ඝාතනයට හේතු පාදක වූ සිදුවීම් මාලාව දිගහැරෙන්නේ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 06 වැනිදා සිදුවූ මිනිස් ඝාතනයත් සමඟය.
එදින ඝාතනයට ලක් වූයේ අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරා වූ රත්තරං ය.