Advertisement

පසුගිය අප්‍රෙල් මස 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරෙන් පළමු කොරෝනා ආසාදිත සෙබළා හඳුනා ගත් පසු මේ වන තෙක් එම කදවුරේ ආසාදනය වීමේ අඩුවක් දකින්නට නැත්තේ මන්දැයි වසංගත රෝග විශේෂඥයන් කරුණු පැහැදිලි කරයි.
නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසයට ගොදුරු වූ නාවික සෙබළුන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ සාමාජිකයන් මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටි සියලු නාවිකයන් නැවතත් කඳවුරට ගෙන්වා ගැනීම නිසා මෙම අවදානම වළක්වා ගත් බවයි.
වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිසියේ නාවික හමුදා නිලධාරියෙක් මියගොස් තිබේ. ඔහුට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට

සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට බලන්ගොඩ ප්‍රදේශයට නිවාඩුවට පැමිණි නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල වෙත අද (25) දා යවා ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ සිදුකළ P.C.R. පරීක්ෂණවලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමුන් මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි හයසියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් හාරසියයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සියයක් සමග ඉරාන ට්‍රෝලර් යාත්‍රා ඇතුළු ට්‍රෝලර් 4ක් ​ඊයේ (02 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හයසියයක් ඈතින් වූ සමකය ආසන්නයේදී නාවික හමුදාව මෙම වැටලීම සිදු කළා.

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනානෞ සමුදුර සහ ශ්‍රී ලංනානෞ සිදුරල යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. වැඩිදුර විමර්ෂණයේදී මෙලෙස ශ්‍රී ලංකාවෙන් බහුදින ධීවර කටයුතු කරන මුවාවෙන් පිටත්වූ ධිවර යාත්‍රාවන් හට මත්ද්‍රව්‍ය ලබාදීමට ගැඹුරු මුහුදේ රැදීසිටි ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත යාත්‍රාවක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගන්නා ලදි. 
idßhg iy /lshdjg wlue;s
kdúl fmïj;d w;ska
fjäld uereKq ud;r Yñ,d


ud;r jejyuka¥j m‍%foaYfha ksjil§ Bfha rd;‍%sfha kdúl yuqod idudðlfhla ish fmïj;shg fjä ;nd Tyq o fjä ;ndf.k Èú ydks lrf.k ;sfnkjd' 

fmd,sia udOH m‍%ldYl iyldr fmd,sia wêldÍ rejka .=Kfialr uy;d mejiqfõ fuu fjä ;eîu isÿlr we;af;a ;x.,a, kdúl yuqod l|jqrg wkqhqla; wfhla njhs

ud;r" jejyuka¥j m%foaYfha§ kdúl fin<d à 56 .sks wúhlska fjä ;nd fmïj;sh >d;kh lr we;s nj i|ykah'
f.daGdNh yd ysgmq
kdúl yuqodm;s fidau;s,lg
rg hdu ;ykï


ysgmq wdrlaIl f,alï f.daGdNh rdcmlaI uy;dg yd ysgmq kdúl yuqodm;sjrhdf.a úfoia .uka n,m;% ;djld,slj wfydais lsßug wêlrK ksfhda.hla ,nd § we;s nj uyck iduh wdmodl<ukdlrK yd l%sia;shdkq lghq;= ms<sn| wud;H fcdaka wur;=x. uy;d mejiqfõh'

mdfjk wú .nvd isoaêh iïnkaOfhka wêlrKh fuu ksfhda.h mkjd we;s nj ;ukag oek .kakg ,enqKq nj wud;Hjrhd mejiS h'

kdúl yuqodfõ
ysgmq udOH m%ldYl
CIDhg leojhs


hqO iufha ;reKhska msßila meyerf.k hdu iy Tjqka w;=reoka lsÍu hk fpdaokd u; lg W;a;rhla ,nd .ekSu i|yd kdúl yuqodfõ ysgmq udOH m‍%ldYl ã'fla'mS oikdhl uy;d fmf¾od ^28& wmrdO mÍlaIK fomd¾;fïka;=jg le|jd ;sfí'

meh 5 l muK ld,hla ysgmq kdúl yuqod udOH m‍%ldYl lms;dka ã'fla'mS' oikdhl uy;d f.ka m‍%Yak l< nj fmd,sia udOH m‍%ldYljrhd ;yjqre lf<ah'
'fkaú lmamï' l,a,sh 28 fokl= ur,d

remsh,a ,laI .Kkska lmamï uqo,a ,nd .ekSug fou< ;reKhka 28 fokl= meyerf.k f.dia  Tjqka >d;kh l< nj lshk isoaêhla  iïnkaOfhka kdúl yuqodfõ Wiia  ks,OdÍka ;sfokl= we;=¿ ks,OdÍka kj fokl= w;vx.=jg .ekSug wmrdO mÍlaIK fomd¾;fïka;=j mq¿,a mÍlaIK wdrïN lr we;’

fufia w;vx.=jg .ekSug isák ks,OdÍka w;r kdjql yuqodfõ ysgmq m%Odkshl= we;=¿ Wiia  ks,Odßka ;sfofkl= isák nj fmd,sish mjihs’ 'fkú iïm;a' keue;a;d bka m%Odk iellre f,i y÷kd f.k we;’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements