Showing posts with label Vasudeva Nanayakkara. Show all posts
පාර්ලිමේන්තුව තුළින් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක්
ඇති වී තිබෙන වසංගත තත්ත්වයත් සමග පාර්ලිමේන්තුව තුළින් ද තවත් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් ඇති කරමින් ජලසම්පාදන හා ජලාපවහන ඇමැති හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (11 වැනිදා) තහවුරු විය.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තෙවැනි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වාසුදේව නානායක්කාර මහතා වන අතර, ඉකුත් 05 වැනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ වීමත් සමග එදින සිට 08 වැනිදා දක්වා ඒ මහතා අඛණ්ඩව දින හතරේම පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට ඊයේ (17) ඇහැළියගොඩ ප්‍රදේශයට පැමිණි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.
අදාළ ව්‍යාපෘතිය මගින් ජල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවට චෝදනා කරමින් ප්‍රදේශ වාසීන් පිරිසක් අමාත්‍යවරයාට මෙලෙස ඔවුන්ගේ විරෝධය පළ කළහ.
ඒ අනුව, එල්ල වූ දැඩි විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ව්‍යාපෘතියට මුල්ගල තැබීම නවතා දමා ඉන් වහා ම පිටත්ව යාමට කටයුතු කළේය.
සිද්ධිය පිළිබඳව පසුව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය වියළි කාලයේදී නගරයට වතුර සැපයීම සඳහා ගත් හදිසි පියවරක් බවය.
එමෙන් ම, රුපියල් බිලියන 170ක වියදමකින් මහා ජල යෝජනා ක්‍රමයක් ලබන වසරේදී ආරම්භ කරන බවත් මෙම ව්‍යාපෘතිය එය අවසන් වන තෙක් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බවත් අමාත්‍යවරයා පැවසීය.
තව ද මෙම ව්‍යාපෘතියෙන් කිසිවෙකුටත් කිසිත් අහිමි නොවන බවත් යම් හෙයකින් එවැනි දෙයක් සිදු වුවහොත් අදාළ ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
"ඔබ කියනවා වගේ ඒ කාලේ මෙතන පතලක් දැම්මා එතකොට අපේ ගම්වල ළිංවල ජලය සිඳීගියා. මේ ව්‍යාපෘතිය නිසා එහෙම දෙයක් සිදුවුණොත් මම ඒ දේ නවත්තනවා වහාම. මේක මගෙන් ඇහුවා නම් ඉවරයිනේ. මේ පොම්ප කිරීමත් එක්ක මේ අවට ඇති ළිංවල ජලය සිඳී ගියොත් මම මේක නවත්තනවා. මම වගකීම භාර ගන්නවා," යැයි ද පැවසීය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
"මේක ස්වාභාවික උල්පතක් මේ උල්පතින් උතුරා යන ජලය තමයි අපි ගන්නෙ. ඒකත් සීමිතව ගන්නේ. ඔබට ජලය අහිමි වෙන්න ඉඩ තියෙනවා නම් මම ඒකට ඇප වෙනවා. ඉතින් ඕක කතා කරගන්නේ නැතුව ලොකු ආරවුල් තත්ත්වයක් ඇති කිරීම අපේ ප්‍රදේශයට අවමානයක්.
මම ලංකාවට ම ජල සම්පාදන ඇමති. මම යනවා ලංකාවේ හැම කොනට ම මුල් ගල් තියන්න, ජලය ලබා දෙන්නයි, විවෘත කරන්නයි. මට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වුණේ මගේ ම නියෝජනය තියෙන මේ ඇහැලියගොඩ කොට්ඨාසය තුළ.
මට පෞද්ගලිකත්වයක් නෑ අවමානයක් වෙන්න හෝ නම්බුවක් වෙන්න. මම එහෙම පෞද්ගලිකත්වය මමත්වය එහෙම ලොකුවට අර ගත්තු කෙනෙක් නෙමෙයි. ඔබ මේ ඇහැලියගොඩ ඡන්ද කොට්ඨාසය ලංකාවේ ම මුදුනේ ඉන්නේ මේ ජල අමාත්‍යාංශයේ අයිතිය උඩ. ඉතින් ඔබ ම අද ඒකට ලොකු හානියක් කර ගත්තා."
truenews
ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේවා නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි සඳහා බාධා එල්ල කරන බව වාර්තා වනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර මැණික් ජාවාරමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ඔහු බාධා එල්ල කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය වරයා හමුවූ අවස්ථාවේ දී ද පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
,Ôú;h - kj mrmqrg Ndrfokak ld,h yß' wmsg fõÈldfjka nei hkak ld,h meñK ;sfhkjd, hEhs r;akmqr Èia;%sla md¾,sfïka;= uka;%S jdiqfoaj kdkdhlaldr uy;d mjihs'
inr.uq m<d;a iNdj yd weye,shf.dv m%dfoaYSh iNdfõ m%;smdok wkqj;a m%foaYjdiSkaf.a Y%u odhl;ajh we;sj;a bÈlrk ,o Èjqreïmsáh c, fhdackd l%uh ck;d whs;shg m;alsÍfï§ meje;s W;aij iNdj wu;ñka jdiqfoaj kdkdhlaldr uy;d tfia mejiSh'
jdiqfoaj wfh;a md¾,sfïka;=fõ§
zmv;a;,z l;djla lshhs
zmv;a;,z l;djla lshhs
˜mv;a;,hd'''˜" ˜ÿIaghd˜ hEhs ;reK uka;%sjrhl=g mjiñka r;akmqr Èia;%sla ^tcksi& uka;%S jdiqfoaj kdkdhlaldr uy;d wo ^10 jeksod& md¾,sfïka;= iNd .efí§ wdfõ.YS,Sj l;d lsÍu ksid wdKavq mlaIfha uka;%Sjre f>daId lrñka úfrdaOh m< l<y'
jdiqfoaj kdkdhlaldr uka;%Sjrhd whjeh újdohg tlafjñka woyia m<l< wjia:dfõ§ Tyqg isÿjQ ndOd uOHfha fuh isÿúh' uq,iqfka isáfha tcdm uka;%S ,lS chj¾Ok uy;dh'
isõjirla ;=< uyskaof.ka
NdIdj Wf.k
ish,a,ka bÈßfha oialï mE
uyskaof.a NdId weu;s
NdIdj Wf.k
ish,a,ka bÈßfha oialï mE
uyskaof.a NdId weu;s
m%cd;ka;%jd§ jdudxYsl fmruqfKa kdhl jdiqfoaj kdkdhlaldr uy;d uyck ksfhdað;hl= f,i ;udg ;snQ f.!rjh;a ms<s.ekSu;a hk folu ke;s lr .;af;a h' ta yefrkakg m%cd;ka;%jd§ jdudxYsl fmruqfKa lS¾;s kduhla ;snqfKa kï th;a ke;s lr .;af;a h' Tyq md¾,sfïka;=fõ § l=Kqyrem lshkaJg mgka .;af;a ncd¾ tfla pKaäfhl=g;a wka; f,i h'
l;dkdhljrhd .e,ßfha isá mdi,a orejka fmkajñka jdiqfoaj uy;dg YsIag f,i yeisfrkake’hs ix{djla ,nd ÿkak o∙ Tyq th .Kka .;af;a ke;' jdiqfoaj uy;d È.ska - È.g u l=Kqyrem lshdf.k .sfha h' Tyq yඬ kÛd lS l=Kqyrem md¾,sfïka;= mqia;lfhka bj;a lr we;;a∙ ta l=Kqyrem ish,a, uyckhdf.a u;l igyfkka wE;a l< fkd yels h'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________















